මොබයිල් එකකටම විශේෂිත වූ අංකයක් තියනවා ඒකට කියන්නෙ (IMEI) ඉමි අංකය කියලා.IMEI කියන එකේ තේරැම තමයි International Mobile Equipment Identity කියන එක.

හැම මොබයිල් එකකටම අන්‍යනය වු IMEI අංකයක් තියනවා.
ඉතින් මෙි අංකයෙ තියන වටිනාකම තමා තමන්ගෙ මොබයිල් එක නැතවුනොත් හරි කවුරැහරි හොරකමිකළොත් මෙි කියන IMEI අංකයෙන් පුලුවන් කවුද දැන් මෙි මොබයිල් එක පාවිචිචි කරන්නෙ කොහෙද තියෙන්නෙ මොබයිල් එක කියලා හොයා ගන්න. ඉතින් තමන්ගෙ මොබයිල් එකේ IMEI අංකය හොයාගන්නෙ මෙහෙමයි. මොබයිල් එකෙන් *#06# type කරලා බලාගන්න.
No comments:
Post a Comment